බෝධිසත්වයන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර නියම කරයි

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා පෙබරවාරි 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉකුත් 16 වැනි දා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය රෝහලට ඉදිරිපත් කර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙස අධිකරණය දන්වා තිබෙනවා.

2 COMMENTS

  1. Common.අර දෘෂ්ටියකින් ඔලුව බිම් ගහ.ගහා වැනිද ගෑනිට පව්.

    • Common.අර දෘෂ්ටියකින් ඔලුව බිම් ගහ.ගහා වැනිද ගෑනිට පව්.එයත් අංගොඩ යවන්න ඇගේ අයිති කරුවන්ට යෝජනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles