ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබෙන බව වාර්තා වෙනවා.
අද දින රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ ස්වාධීන භාවය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් නොමැති නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අත්හිටුවීමේ කොන්දේසි සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.