Breaking : දක්ෂිණ අධිවේගයේ මංතීරුවක් අවහිරයි

අද (13) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ 61 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා.

මත්තල සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කිරීමට ඉඩ සලසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles