වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් අසලට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සඳහන් කිරීම අනුව අදාළ පුද්ගලයන් යතුරු පැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වැඩිදුර තොරතුරු මෙතෙක් හෙළි වී නැහැ.