වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර ඇති බව වාර්තා වෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ පොලිස්පති ධුරය සම්බන්ධ ප්‍රශ්නයක් තිබූ අතර නිත්‍ය පොලිස්පතිවරයෙක් පත් නොකෙරුණේ ජනපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර තිබුණු නොඑකඟතාවන් නිසාවෙනුයි.