Breaking : වව්නියාවේ භූ කම්පනයක්

ඊයේ (18) රාත්‍රී 10.55ත් 11.10ත් අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරනවා.

වව්නියාව සහ මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූ කම්පනය දැනී ඇතැයි සඳහන්.

රික්ටර් මාපක ඒකක 2.3 ලෙස එහි අගය සටහන් වී තිබෙනවා.

වව්නියාව ප්‍රදේශවාසීන්ද මෙම භූකම්පනය තමන්ට දැනුණු බව සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles