අද (12) දින උදෑසන මුදල් අමාත්‍යංශය සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ක අයත් නායකයන් හෙට (13) සිට උදෑසන සිට 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.