විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පණත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම පණත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.
මෙම පණත් කෙටුම්පතෙහි නීත්‍යානුකූල බව පිළිබඳ නෛතිකව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට සති දෙකක කාලයක් හිමි වනු ඇති.