ආගමික සහ ජාතික සංහිඳියාවට එරෙහිව ප්‍රකාශ කළ බවට වරදකරු වී සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ඇප මත නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දැනට නියමව තිබෙන සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර හිමි නම ඇපමත නිදහස් කරන ලෙසයි ඔහුගේ නීතිඥවරුන් ඉල්ලා තිබුණේ.