ඔක්තෝම්බර් මාසයේ දී ඉහළ දැමූ විදුලි බිල් ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
හෙට දිනයේ අදාළ යෝජනවා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.
ඒ අනුව දැනට පවතින විදුලි බිලෙන් 18%ක ප්‍රමාණයක් අඩු කෙරෙනු ඇති.