ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
උද්දික ජාතික නිදහස් පෙරමුණේ කෝටාව යටතේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදී පාර්ලිමේන්තුවට පත් වුණා.
ඔය වගේ දූෂිතයො ඔය වගේ හොරු දේශපාළනෙන්ම අයින් කරන්න ඕනෙ. අපේ රටේ මහත්මා දේශපාළනයට ඔය වගේ මජර කුණු දේශපාළකයො තව වුරටත් ඉන්න එකෙන් වෙන්නෙ රයේ නමත් කැත වෙන එක ‘සතුටුයි, ජයවේ ලංකා මාතා.