කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන සුළු කාර්යමණ්ඩලයේ සේවකයන් පිරිසක් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
මේ තත්වය නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
පසුගිය දිනවල පැවති සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලනගේ ප්‍රකාශ ආන්දෝලනාත්මක වුණා.