පාපන්දු බෘෘනායි සංචාරය: ජය අහිමියි

ශ්‍රී ලංකාව සහ බෘානායි රාජ්‍යය අතර පෙරේදා (11) පැවැති දෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරඟයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා. ඒ ගෝල 1-0 වශයෙන්. පළමුව පැවැති සුහද තරඟයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ ගෝල 1-0 වශයෙනුයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ බෘෘනායි සංචාරය මේ තරඟයත් සමගින් නිමාවට පත් වූ අතර බෘෘනායි කණ්ඩායම ජය අත් කරගත්තා.

ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මසදී කාම්බෝජයට එරෙහි තරඟ දෙකකට සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඒ ආසියානු කුසලාන (2027) අවසන් තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles