අයවැය 2024-වැඩිහිටියන්ට, විශ්‍රාමිකයන්ට සහන

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අයවැය සහන ලබා දෙන බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව විශ්‍රාමිකයන් සඳහා වන ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩිකිරීමටත්, වැඩිහිටි පුරවැසියන් සඳහා වන දීමනාව රුපියල් 3000ක් දක්වා රුපියල් 1000කින්ද වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles