සිංහල අවුරුද්ද වෙද්දි සජබ ඉවරයි: අනාවැකියක්!

ලබන සිංහල අවුරුද්ද වෙන විට සමගි ජන බලවේගයක් නොපවතින බව අනාවැකියක් පළ කර තිබෙනවා. මේ අනාවැකිය පළ කර ඇත්තේ ජ්‍යෝතිෂ්‍යෙවේදියෙකු නොව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

රටේ පොදු ප්‍රශ්නයකදී ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය කටයුතු කරන ආකාරය ගැන පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා.

වජිර මේ බව පවසා ඇත්තේ පසුගියා දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්විමකදී බවයි දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles