විදුලි ගාස්තු වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර තිබෙනවා.
ඔහු මේ බව ඊයේ (02) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව අද (03) අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.