ලංවිම සියලු සේවකයන්ට මෙම වසරේදී වාර්ෂික ප්‍රසාද දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වුණා.
ලංවිම පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.