සිඟිත්තියට පහර දුන් චමින්දට බන්ධනාගරයේදී දරුණු ප්‍රහාරයක්

පසුගිය දා මහත් ආන්දෝලනයකට ලක් වූ සිඟිත්තියකට පහර දුන් කුකුල් චමින්ද නමැත්තාට බන්ධනාගාරයේදී රැඳවියන් පිරිසක් දරුණු පහර දී තිබෙනවා. එම පහරදීම්වලින් තුවාළ ලද ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මොහු දැරියට පහර දී ඇත්තේ නිවසේ සීනි බෝතලයෙන් සීනි හොරෙන් කෑ නිසා බව පැවසෙන අතර සැඟවී සිටියදී අත්අඩංගුවට පත්ව ජුනි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles