අද රන් මිලේ වෙනසක්

කොළඹ රන් වෙළඳපොලේ අද දිනයේ රන් මිල නිකුත්ව තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයට වඩා අද දිනයේ රන් මිල සුළු ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා.

කැරට් 22 රන් පවුම -රු. 168800.00
කැරට් 24 රන් පවුම – රු. 182500.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles