හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වෙනිදායි.
එම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතව ඒ සඳහා නියෝගයක් නිකුත්කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කොනීල් වෙනුවට වන හයිටි සෙනෙට් අපේක්ෂකයෙක් වන ප්‍රකට ව්‍යාපාරික ඇලික්ස් ඩිඩියර් ව පත්කර ඇතී බව සඳහන්.
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙක් වන කොනීල් ව හයිටියේ අගමැති ලෙස පත්කළේ එරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.