සිඟිත්තාට පහරදුන් මෘගයා කුකුල් චමින්ද අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රචාරය වූ දරුවෙකුට ම්ලේච්ඡ අන්දමින් පහර දෙන වීඩියෝවට අදාළව සැකකරු වන වැලිඔය ප්‍රදේශයේ කුකුල් චමින්ද නමැත්තා තවත් කාන්තාවන් දෙදෙනෙක්, පහර කෑ දරුවා සහ තවත් දරුවෙක් සමඟ අද (05) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පුල්මුඩේ අරසිමලේ ප්‍රදේශයේදී.

අමානුෂික අන්දමින් පහර කෑමට ලක් වූ සිඟිත්තාද සොයාගෙන ඇති අතර ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

1 COMMENT

  1. කිසිදු සමාවක් නොදී ඉහලම දඩුවම දිය යුතුයි …මහපොලොවට බරක් වෙච්චි උන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles