රන් තලියක අතුරුදන්වීම: චූටි කපුරාළට ඇප ලැබෙයි

රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද රත්රන් පවුම් 38ක් බරැති රන් තලියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාළ යන අය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles