රහස් පොලිසිය ඩයනා සොයයි: අතුරුදන්

හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පදිංචි නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් ඇය එම නිවසින් අතුරුදහන්ව ඇති බව ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර සිදුවීමට අදාළව හිටපු ඇමැතිවරිය සැකකාරියක ලෙස නම් කර ඊට ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන්නැයි ලද නියෝගයකට අනුවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles