සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කළේ බිලියන 88.6ක් ලාබ තියාගෙන

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ පළමු මාස 8 තුළ පමණක් රුපියල් බිලියන 88.6ක ශුද්ධ ලාභයක් වාර්තා කොට ඇති බව වාර්ත වෙනවා.

ඒ මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවකට අනුවයි.

2022 වසරට වඩා 28.6%කින් ආදායම වර්ධනය කර ගැනීමට එම සංස්ථාව ඒ අනුව සමත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles