සිපෙට්කෝ ලාභයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලබා තිබෙනවා.

ඒ 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරේදී ‍.

මේ බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වෙනවා‍.

එම කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් කෝටී 1,59‍‍.9 ක පිරිවැයක් දරා තිබෙනවා.

එය සමස්ත ආනයන වියදමෙන් සියයට 30 ක් බව එම වාර්තාවේ දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles