කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගසක් කඩා වැටීම නිසා වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ කොළඹ-නුවර මාර්ගය භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවයි.
මෙම තත්වය නිසා වරකාපොළ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.