කලුතර පොහොට්ටුවේ ගැටුමක්

පසුගිය 9 වැනි දා හොරණ දී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත සමුළුවට එහි හොරණ ආසන සංවිධායක විදුර වික්‍රමනායකට ආරාධනා කර නැතැයි වාර්තා වෙනවා. කලුතර දිස්ත්‍රික් නායකත්වයෙන් විදුරට එරෙහිව කැපිල්ලක් දියත් වන බවයි දේශපාලන ආරංචි මාර්ග ලංකාලයින් වෙත වාර්තා කළේ.

කලුතර දිස්ත්‍රික්කයේ පසුගිය මැතිවරණයෙන් වැඩිම මනාප ලබාගත්තේ හිටපු අගමැති පුත්‍ර විදුර වික්‍රමනායකයි. රෝහිත අබේගුණවර්ධන ඔහුට දෙවැනි වුණා. කලුතර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන්නේ රෝහිත අබේගුණවර්ධන වන අතර ඔහු මෙසේ විදුර පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles