ඖෂධ ජාවාරමේ මහමොළකරුවන් ගැන වෛද්‍ය රුක්ෂාන්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද කරුණු විමසීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය බෙල්ලන, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් කළේ ය.

ඒ අනුව මෙම ජාවාරමේ මහ මොළකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනා මෙලෙස නම් කර ඇති තිදෙනායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles