රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් ඍජුවම මහබැංකුව වගකිවයුතු බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී පවසනවා.
එසේ ම ආර්ථික පරිහානියට ජනතා විමුක්ති පෙරමුණද වගකිව යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සියලු දෙනාම යහළුවන් වී ඇති බැවින් රාජපක්ෂ – වික්‍රමසිංහත් යාළු වී ඇති බවත් සැවොම එක්වී මේ රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන බවත් ඔහු කියා සිටිනවා.
සාකච්ඡාව පහත ලින්ක් එකෙන්,
ඔව් ඔව් ජේ වී පී එකේ ජනාධිපතිලයි මුදල් ඇමතිලයි වගකිව යුතුයි…අනේ බං 🤓