අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොර රහසේ ඇතුළු වී සේප්පුව කඩා රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් සොරා ගැනීමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පදිංචි යුවළක් බවයි වාර්තා වන්නේ.