උසස් පෙළට දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වෙනි දා ආරම්භ වෙනවා.

එ‌සේ ආරම්භ වන්නේ 2023 උසස් පෙළ විභාගයයි.

එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles