පාසැල් විභාග ගැන ගත් තීන්දුව

මෙරට පාසල්වල ප්‍රධානම විභාග තුන වන පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය යන විභාග තුන පෙර පැවති අන්දමින් වසරේ නියමිත කාලවලට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන වසරේ සිටයි.

කොවිඩ් වසංගත තත්වය, ආර්ථික අර්බුදකාරි තත්වය ආදී හේතු නිසාවෙන් ක්‍රමිකව පැවති විභාග දින වකවානු වෙනස්ව ගියා. ලබන වසරේ සිට ඒවා නැවත විධිමත්ව සිදුවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles