ළමුන්ගේ ඩෙංගු අවදානම ඉහළට

ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවලදී සනාථ වූ බවයි ඔහු පැවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles