ඇමරිකාව රසායනික අවි විනාශ කරයි.

තමන් සතු රසායනික අවි තොගයක් ඇමරිකාව විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම රසායනික අවි තොගය අමෙරිකාවේ ආයුධ ගබඩාවක් තුළ තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දශක කිහිපයක් පැරණි රසායනික එම අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කර තිබෙනවා.

එ බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා.

කෙසේ වුවද ලෝකය රසායනික අවි වලින් තොර කිරීම සඳහා 1997 වර්ෂයේ දී සම්මුතියකටද එළඹ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles