පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ ලේකම් සාගල කාරියවසම් සහ පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ යන අයගේ තීරණ මත බවයි විශ්වාස ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වූව ද ධම්මික පෙරේරා එම පක්ෂයේ සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ පසුව ඒ වෙනුවට පාර්ලිමෙන්තුවට ද පැමිණියා. එසේම මෙම ජනපති අපේක්ෂකත්වය මුදල්‍්‍ සහයෝගය මත ලබා දුන් බවට ද විශ්වාස ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles