ඩයනා බාර වෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය වෙත බාර වී තිබෙනවා.

නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් ඇය එසේ බාර වූ බවයි වාර්තා වන්නේ.

තම සේවාදායකයා කිසි විටෙකත් වහන් වී නැතැයි ද රහස් පොලිසිය ඈ සොයන බව මාධ්‍ය හරහා දුටු බැවින් මෙසේ පැමිණ බාර වූ බවද නීතිඥවරුන් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles