සමගි ජනබලවේගයේ සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත්, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් බණ්ඩාරටත් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.