ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර හට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබෙනවා.
අහස් යානය එම පක්ෂයේ සලකුණ වන අතර හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරුවා.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.