ජනපති සටනට දිලිත් ඇප බඳියි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රමුඛ එම සන්ධානයේ පිරිසක් එක් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles