දිලිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීම අද (31) දින සිදු කෙරෙනවා.

ජනතා අදහස් මතින් පණ පෙවුනු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙසයි මෙම වැඩපිළිවෙල හඳුන්වා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles