දෙරණ නාලිකාවේ ප්රකට නිවේදිකාවක් වන ඩිල්කා සමන්මලී දෙරණ නාලිකාවෙන් ඉවත් වෙන බවයි වාර්තා වන්නේ.
ඇගේ අවසන් වැඩසටහන ලෙස දෙරණ නාලිකාවේ හිමිකරු මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමග අද රැයේ 360 නම් සංවාද වැඩසටහන පැවැත්වෙන බව සැළ වෙනවා.
දෙරණින් සමුගැනීමෙන් පසු ඇය විදෙස් රටක පදිංචියට යෑමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.