ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටින බවයි වාර්තා වන්නේ. මේ වන විට චාමර වීරසිංහගේ රසිකයන් අතිවිශාල පිරිසක් රෝහල වෙත පැමිණ ඔහුගේ සුවදුක් විමසීමට උත්සාහ ගැනීම නිසා ඔහුගේ ප්‍රතිකාර කටයුතුවලට බාධාවක්ද ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ තත්වය නිසාවෙන් චාමරගේ පවුලේ අය විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එය පහතින්,