ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව අහෝසි කර මරණ දඬුවම ස්ථිර කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කර තිබෙනවා. ඒ ජයවර්ධනපුර රෝහලටයි.
කෙසේ වෙතත්, ඔහු දිගටම කාලයක් තිස්සේ ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව සිටි බවයි තොරතුරු වාර්තා කරනු ලැබුවේ.
බන්ධනාගාර කොමසාරිස්වරයා පවසන්නේ එසේ තබා ඇත්තේ වෛද්‍ය නිර්දේශ මත බවයි. වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නම් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන යා හැකි බවයි.