ආර්ථික ප්‍රශ්නය නරක අතට: විශාල පිරිසකගේ වතුර කපලා

ගාස්තු නොගෙවීම නිසා ජල පාරිභෝගියන් 80000කට අධික පිරිසකගේ පසුගිය වසර තුළ ජල සැපයුම් විසන්ධි කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම ප්‍රමාණය ජල පාරිභෝගිකයන් සමස්තය වන ලක්ෂ 30ක අතරින් පිරිසක් බව වාර්තා වෙනවා. මෙම පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 2000කට ආසන්න ප්‍රමාණයක් අයකර ගත යුතු බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles