ජූලි මාසයේ විදුලි බිල සංශෝධනයක්

සෑම වසරකම කාර්තුමය වශයෙන් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලි පාරිභෝගික ගාස්තු සංශෝධන යෝජනාව අවසන් කිරිම සඳහා ඊයේ (04) ලංවිම ගාස්තු අංශය සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇමතිවරයා පවසන්නනේ පිරිවැය පරාවර්තක තීරුබදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය වසරේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

ඒ අනුව ජූලි මාසයේදී සංශෝධනයක් සිදුකෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් වන ගාස්තු යෝජනාව මේ සතියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles