යුද්ධය අවසන් වී වසර 15කට පසුවත් දෙමළ ජනයාට යුක්තියක් නෑ – රාසමානික්කම්

ශ්‍රී ලංකාව අද මුහුණදෙමින් සිටින්නේ මීට වසර 15 කට පෙර මෙරට ‍දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීමේ ශාපයට යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් ශානක්‍යන් ප්‍රකාශ කරනවා.

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් එම ජනතාව වෙනුවෙන් මෙතෙක් කිසිදු යුක්තියක් ඉටු කර නැති බවද ඔහු චෝදනා කරනවා.

අදටත් රට තුළ ක්‍රියාත්මක වන්නේ මියගිය සහ ජිවත් වන දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී වැඩපිළිවෙලක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

1 COMMENT

  1. එක.තමයි ප්‍රභාකරන් මරල දෙමල මිනිස්සුන්ට සැනසිම දුන්නේ…අනිත් රට වැසියන්ටත් එක්ක…තව මොන ලබ්බක්ද ඉල්ලන්නේ…සිංහල මිනිසුන් ට නරතිදෙමල මිනිසුන් ට විතරක් ඇති ප්‍රශ්න හොනවද කියහංකෝ…..මේවා ජාත්වාදි නෙවෙයිද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles