තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට වුවත් සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබෙනවා.
ඊයේ (20) දිනයේ ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ දීර්ඝ සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වුවද තේරීම් කමිටුව ඉල්ලා එම අස් වීමේ කතාව සැලකිල්ලට ගෙන නැති අතර එළැඹෙන එක්දින ලෝක ශුරතා තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නියකත්වය දසුන් ශානක ට පවරා තිබුණා.
මේ අතර නායකත්වය ලබා ගැනීමත් සමඟ දසුන් ශානක සිය ෆේස්බුක් පිටුවේ පැතිකඩ පින්තූරය (Profile Picture) පවා මාරු කර තිබීම විශේෂත්වයක්.
සබැඳි පුවත් : නායකත්වය ගත් දසුන් ෆේස්බුක් පිටුවට කළ දේ