නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහිව අද(9) පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට සමත් වුණා.
ලකුණු 172ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 23යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය වෙත ගියා.
එහිදී Devon Conway ලකුණු 45ක්, Rachin Ravindra ලකුණු 42ක් සහ Daryl Mitchell ලකුණු 43ක් රැස්කර අතර Glenn Phillips ලකුණු 17ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්රහණය වෙත ගෙන ගියා.
පන්දු යැවීමේදී මැතිව්ස් කඩුලු 2ක් දවාගත් අතර දුෂ්මන්ත සහ තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
කෙසේ වූද මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකාවට ජයගත හැකි වූයේ තරග දෙකක් පමණක් වන අතර ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණයි.
ඉන්දියාව සමග පැවති තරඟය පරාජයෙන් පසුව හැමෝම එකතුවෙලා ශ්රීලංකා ටීම් එකේ ක්රීඩකයින්ගෙ මාණසිකත්වය බිංදුවටම බස්සල උන්ව නන්නත්තාරම කළා. දිණනකොට එක විදියක් පරදිණකොට මේ විදිය…. මේ වගේ දේවල් අපි කළින් දැක්කෙ ඉන්දියාවෙ පමණයි. මා දන්නා බොහෝ ඉන්දියාණුවන්ගේ පොදු මතය නම්, අපේ රටේ ජනතාවගෙ මුදළින් ඉන්දියාණු ක්රිකට් කණ්ඩායම නඩත්තු කරන්නෙ, උන් කෝටි ගනං වළින් හම්ඹ කරන්නෙ අපේ මුදල්. ඉතිං ටීම් එක අනිවාර්යෙන්ම දිණන්නම ඕනෙ, එහෙම නොවුණොත් අපි උන්ගෙ ගෙවල් කඩල විනාස කරනව. අහුවුණොත් මරළත් දාන්න පුළුවන් ඒ තරම් කේන්තියි, අපිත් ඉන්දියාණුවන්ගෙ වගේ පහත් මට්ටමකට වැටෙන්න ඕනද ක්රීඩාවේදී ජය සහ පැරදුම දෙකම තියෙන බව යළි යළි පැහැදිළි කළ යුතුද ?
අනේ පින්සිද්ධවෙන්න මුංට ගෙදරට වෙලා ඉන්න කියහල්ලකෝ. සල්ලි වලට, යාළුකම් වලට ටිම් එකට දාගත්තු 235 වගේම සල්ලි පෙරේතයෝ ටික හානව ගිහින්.
ගමේ කොල්ලො ටිකක් යව්වනම් උන් ගහනවා මේයිට වඩා ලස්සනට. අප්පිරියයි.
දිනානකොට එකයි, පරදිනකොට එකයි නෙමෙයි. මුං හිරිකඩයි ටික යන්නේ පරදින්නමනේ. ලකුණක් ගහගන්න බැරි මෙනඩිස් නායකයෙක්. තව මොන රෙද්දාද මේකේ කතා කරන්න තියෙන්නේ.