මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියෙන් ජනපතිට පැවරී ඇති බලතල අනුව
පහත දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2023 සැප්තැම්බර් මස 22 වැනි
දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,