පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.
ඒ් “සත්‍ය ජය ගනු ඇත” යන්නයි. මේ පිළිබදව lankaline.lk පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කළේ මේ පිළිබඳව පසුවට කතා කරන බවයි.
එම සටහන පහතින්,